إِذۡ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسۡلِمۡۖ قَالَ أَسۡلَمۡتُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
(තවද) ඔහුට ඔහුගේ දෙවියන් “ඔබ (මට) අවනත වනු!” යයි පැවසූ අවස්ථාවේදී, ඔහු (කිසිම පැකිලීමක් නොමැතිව) “සකල ලෝකයන්හිම රබ්බු (වන) ඔබට (මෙන්න) මා අවනත වුනෙමි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel