Surah Al-Baqara Verse 132 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَوَصَّىٰ بِهَآ إِبۡرَٰهِـۧمُ بَنِيهِ وَيَعۡقُوبُ يَٰبَنِيَّ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ
මෙයම ඉබ්රාහීම් තමන්ගේ පරම්පරාවේ අයටද නියම කළේය. තවද යාකූබ්ද (මේ ආකාරයටම නියම කළ අතර තමන්ගේ පරම්පරාවේ අයට) “මාගේ පරම්පරාවේ දරුවනි! ඔබ වෙනුවෙන් අල්ලාහ් මෙම ධර්මය (ඉස්ලාමය)ම තෝරාගෙන ඇත්තේය. එබැවින් ඔබ සත්‍ය මුස්ලීම්වරුන් වශයෙන් මිස, මරණයට පත් නොවනු!” (යයි පැවසුවේය)