Surah Al-Baqara Verse 133 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ حَضَرَ يَعۡقُوبَ ٱلۡمَوۡتُ إِذۡ قَالَ لِبَنِيهِ مَا تَعۡبُدُونَ مِنۢ بَعۡدِيۖ قَالُواْ نَعۡبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ إِلَٰهٗا وَٰحِدٗا وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
(යුදෙව්වනි!) යාකූබ්ට මරණ මංචකය ළඟා වූ අවස්ථාවේදී (ඔහු) සමීපයෙහි ඔබ සිටියෙහුද? ඔහු තම දරුවන්ට “මගෙන් පසු ඔබ කුමක් නම් නමදින්නෙහුද?”යි විමසූ විට, “ඔබගේ දෙවියන්ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක් ආදීන්ගේ දෙවියන්ද, වන එකම දෙවියන්ව අපි නමදින්නෙමු! ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලීම්වරුන් වශයෙන්ම සිටින්නෙමු” යයිද පැවසූහ