Surah Al-Baqara Verse 134 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraتِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ
(ඉහත සඳහන් නබිවරුන් වන) ඔවුන් ඉකුත් වී ගිය එක් (දැහැමි) සමූහයකි. ඔවුන් කළ දැහැමි ක්‍රියාවන් ඔවුන්ටද, ඔබ කළ දැහැමි ක්‍රියාවන් ඔබටද (හොඳ ඵලවිපාක ලබා දෙන්නේය). ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි ඔබව විමසනු නොලබන්නෙහුය