Surah Al-Baqara Verse 135 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
(විශ්වාසවන්තයින්ට) ඔවුන් “ඔබ යුදෙව්වන් නැතහොත් ක්‍රිස්තියානුවන් බවට පත් වනු. (එවිට ඔබ) ඍජු මාර්ගය අත් කර ගනු ලබන්නෙහුය” යයි පවසන්නාහ. (එයට) “එසේ නොව, ඍජු මාර්ගයට අයත් ඉබ්රාහීම්ගේ ධර්මයම (අනුගමනය කරන්නෙමු). ඔහු (ඔබ මෙන්) සමානයන් තබා නැමදූ අයෙකු නොව” යයි (පවසන මෙන් විශ්වාසවන්තයින්ට නබියේ!) ඔබ පවසනු (මැනව)