Surah Al-Baqara Verse 136 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබත් මෙසේ පවසනු: “අල්ලාහ්වද අපට පහළ කරන ලද (මෙම ධර්මය)ද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන්ටද මොවුන්ගේ පරම්පරාවටද පහළ කරන ලද සියල්ලද, මූසාටද, ඊසාටද, ලබා දෙනු ලැබූ දැයද, අනිත් නබිවරුන්ට ඔවුන් දෙවියන් වෙතින් ලබා දෙනු ලැබූ දැයද, අපි විශ්වාස කරන්නෙමු. ඔවුන්ගෙන් කිසිවෙකුත් (නබිවරුන් නොව යයි) අපි වෙන්කර නොහරින්නෙමු. තවද ඔහුටම අපි සම්පූර්ණයෙන්ම අවනත වෙමු”