Surah Al-Baqara Verse 137 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(විශ්වාසවන්තයිනි!) ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තැබූවෙහුද, ඒ ආකාරයටම ඔවුන්ද විශ්වාස කළහොත් නියත වශයෙන්ම ඔවුන් ඍජු මාර්ගය අත් කර ගන්නෙහුය. ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් නියත වශයෙන්ම (පුහු) මුරණ්ඩුකමෙහිම සිටින්නාහ. ඔවුන් ගැන ඔබට (කිසි බියක් අවශ්‍ය නැත!) අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද ඔහු (ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වදන්) සවන් දෙන්නෙකු හා (ඔවුන්ගේ වංචනිකභාවය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය