صِبۡغَةَ ٱللَّهِ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ صِبۡغَةٗۖ وَنَحۡنُ لَهُۥ عَٰبِدُونَ
“අල්ලාහ්ගේ වර්ණයන් (මගින් ඥාන ස්නානය) අත් කර ගන්නෙමු. අල්ලාහ්ට වඩා අලංකාරවත් වර්ණයන්ගෙන් යුත්තා කවරෙක්ද? අපි ඔහුවම නමදින්නෙමු!” (යයිද පවසනු මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel