Surah Al-Baqara Verse 139 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقُلۡ أَتُحَآجُّونَنَا فِي ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمۡ وَلَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ وَنَحۡنُ لَهُۥ مُخۡلِصُونَ
“ඔබ අල්ලාහ් ගැන අප වෙත තර්ක කරන්නෙහුද? අපව පෝෂණය කරන්නාද, ඔබව පෝෂණය කරන්නාද ඔහුමය! අපගේ කළකම් අපටය; ඔබගේ කළකම් ඔබටය. අපි ඔහුට (සමානයන් නොතබා) සම්පූර්ණයෙන්ම ඔහුටම අයත් අය වශයෙන් සිටින්නෙමු” (යයිද පවසනු මැනව)