Surah Al-Baqara Verse 140 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَمۡ تَقُولُونَ إِنَّ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطَ كَانُواْ هُودًا أَوۡ نَصَٰرَىٰۗ قُلۡ ءَأَنتُمۡ أَعۡلَمُ أَمِ ٱللَّهُۗ وَمَنۡ أَظۡلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
”ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ් ද ඔවුනොවුන්ගේ පරම්පරාවද යුදෙව්වන් නැතහොත් ක්‍රිස්තියානුවන් වශයෙන් සිටියෙහුය යයි නියත වශයෙන්ම පවසන්නෙහුද? (මෙය) හොඳින් දැන සිටින්නා ඔබද නැතහොත් අල්ලාහ්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!) තවද (මේ ගැන) තමන් වෙත ඇති අල්ලාහ්ගේ සාක්ෂිය සඟවන්නාට වඩා ඉමහත් අපරාධකරුවා කවරෙක්ද? ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත!” (යයිද පවසනු මැනව)