Surah Al-Baqara Verse 141 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraتِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ
(ඉහත සඳහන් නබිවරුන් වන) ඔවුන් ඉකුත් වී ගිය එක් (දැහැමි) සමූහයකි. ඔවුන් කළ දැහැමි ක්‍රියාවන් ඔවුන්ටද; ඔබ කරනා දැහැමි ක්‍රියාවන් ඔබටද (ප්‍රයෝජනවත් වනු ඇත). ඔවුන් කුමක් කරමින් සිටියෙහුදයි ඔබව විමසනු නොලබන්නෙහුය