Surah Al-Baqara Verse 142 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(නබියේ! “මුස්ලිම්වරුන් කළින්) බලමින් සිටි කිබ්ලාවෙන් ඔවුන්ව හරවා දැමුවේ කුමක්ද?”යි මිනිසුන්ගෙන් අඥානයින් සමහරෙකු විමසන්නට පටන් ගන්නාහ. (එයට) ඔබ මෙසේ කියනු: “නැගෙනහිරද, බස්නාහිරද අල්ලාහ්ටම අයිතිය! ඔහු කැමැත්තන්ව (උසස් වූ) ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ඇත”