وَلَكُمۡ فِي ٱلۡقِصَاصِ حَيَوٰةٞ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تَتَّقُونَ
ඥානවන්තයිනි! (ඝාතනය සඳහා) පළි ගැනීමෙහි ඔබට ජීවිතයක් ඇත. (මන්දයත් පළි ගන්නවා ඇතැයි යන බියෙන් ඝාතනය කිරීමට අදහස් කරන්නාද, ඔහු විසින් ඝාතනය කරනු ලැබීමට අදහස් වූ අයද ආදී) ඔබ (දෙපළම) බේරීමට ඉඩ ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel