Surah Al-Baqara Verse 180 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraكُتِبَ عَلَيۡكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ إِن تَرَكَ خَيۡرًا ٱلۡوَصِيَّةُ لِلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් යම් කිසිවෙකුට මරණය ළඟා වුවහොත් ඔහු වස්තුව (දේපළ) අත්හැර දමා (මරණයට පත් වන්නෙකු වශයෙන්ද) සිටියහොත් (ඔහු තමන්ගේ) දෙමව්පියන්ටද, ඥාතීන්ටද, සාධාරණ අන්දමින් (දේපළ සේන්දු වන සේ) අන්තිම කැමැත්ත (මරණ ශාසනය කීමට) නියම කරනු ලැබ ඇත්තේය. (මෙය) භය භක්තිකයින් මත අනිවාර්යය යුතුකමකි