Surah Al-Baqara Verse 181 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَمَنۢ بَدَّلَهُۥ بَعۡدَ مَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثۡمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
(අන්තිම කැමැත්ත) එය ඇසීමෙන් පසු කවුරුන් හෝ එය වෙනස් කර හැරියහොත් එහි පාපයන් නම්, එය වෙනස් කළ අය මතම (සේන්දු වන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් (මරණයට පත් වන්නා පවසන අන්තිම කැමැත්ත) සවන් දෙන්නෙකුද (එය වෙනස් කරන පාපතරයන්ගේ ක්‍රියාව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය