Surah Al-Baqara Verse 182 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَمَنۡ خَافَ مِن مُّوصٖ جَنَفًا أَوۡ إِثۡمٗا فَأَصۡلَحَ بَيۡنَهُمۡ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නමුත් අන්තිම කැමැත්ත (මරණ ශාසනය) පැවසූ අයගේ (කැමැත්ත) පාපය නැතහොත් වැරැද්දක් කවුරුන් හෝ (දැනගෙන) එයට බිය වී ඔවුන් (එම අන්තිම කැමැත්තේ දේපළ අත් වන අය) අතරේ සමාදානය ඇති කර, (එය වෙනස්) කර හැරියහොත් ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද අසමසම දයාබරවද සිටින්නේය