يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ
විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසූවන් කෙරෙහි නියම කර තිබූ ආකාරයටම ඔබ කෙරෙහිද උපවාසයේ යෙදීම නියම කර ඇත්තේය. (එමගින්) ඔබට පරිශුද්ධ විය හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel