Surah Al-Baqara Verse 186 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌۖ أُجِيبُ دَعۡوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِۖ فَلۡيَسۡتَجِيبُواْ لِي وَلۡيُؤۡمِنُواْ بِي لَعَلَّهُمۡ يَرۡشُدُونَ
(නබියේ!) ඔබ වෙත මගේ වහලූන් මා ගැන විමසුවහොත් (එයට ඔබ මෙසේ කියනු): “නියත වශයෙන්ම මා සමීපයෙහිම සිටින්නෙමි. (කවුරුන් හෝ) මාව ආරාධනා කළහොත් එම ආරාධනා කරන්නන්ගේ ආරාධනාවට මා පිළිතුරු දෙන්නෙමි”. එබැවින් ඔවුන් මා වෙතම ප්‍රාර්ථනා කළ යුතුය. මාව විශ්වාස කළ යුතුය. (එමගින්) ඔවුන් ඍජු මාර්ගය අත් කර ගන්නාහ