Surah Al-Baqara Verse 195 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඕනෑතරම්) වියදම් කරනු. තවද (යුද්ධය වැනි අවස්ථාවන්හි වියදම් නොකර) ඔබ, ඔබවම අනතුරට භාජනය කර නොගනු. තවද (අන් අයට උදව්ද) හොඳ දැයද කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (අන් අයට) හොඳ දැය කරන්නන්ව ආදරය කරන්නේය