Surah Al-Baqara Verse 198 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡۚ فَإِذَآ أَفَضۡتُم مِّنۡ عَرَفَٰتٖ فَٱذۡكُرُواْ ٱللَّهَ عِندَ ٱلۡمَشۡعَرِ ٱلۡحَرَامِۖ وَٱذۡكُرُوهُ كَمَا هَدَىٰكُمۡ وَإِن كُنتُم مِّن قَبۡلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ
(හජ් වන්ඳනාවේදී) ඔබ (වෙළහෙළඳාමක් කර), ඔබගේ දෙවියන්ගේ දයාව (මගින් ලැඛෙන ලාභය) සොයා ගැනීම ඔබ කෙරෙහි වරදක් නැත. තවද (හජ් සඳහා ගිය) ඔබ, අරෆා සිට ආපසු හැරුණහොත් මෂ්අරුල් හරාම් නමැති ස්ථානයෙහි අල්ලාහ්ට දික්ර් කරනු. තවද ඔබ මීට පෙර, මාර්ගය වැරද ගිය අය වශයෙන් සිටියදී ඔබට ඔහු ඍජු මාර්ගය දැනුම් දීම සඳහා, පසුවද ඔහුට දික්ර් කරනු