ثُمَّ أَفِيضُواْ مِنۡ حَيۡثُ أَفَاضَ ٱلنَّاسُ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
පසුව මිනිසුන් ආපසු හැරෙණ (මුස්තලිෆා නමැති) ස්ථානයෙන් ඔබ (මිනාවට) හැරී ආපසු පැමිණ, අල්ලාහ්ගේ සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඉමහත් දයාබරවද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel