Surah Al-Baqara Verse 200 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِذَا قَضَيۡتُم مَّنَٰسِكَكُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَذِكۡرِكُمۡ ءَابَآءَكُمۡ أَوۡ أَشَدَّ ذِكۡرٗاۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖ
(හජ් සඳහා ගිය) ඔබ, ඔබගේ (හජ්හි) වත් පිළිවෙත් ඉටු කර හැරියහොත් ඔබ (ඉස්ලාමයට පෙර) ඔබගේ පියවරුන්ගේ (නාමයන් ශබ්ද නගා ඉතාමත් ආඩම්බර ලීලාවෙන්) පවසා මතක් කරන්නාක් සේම නැතහොත් ඊටත් වඩා ශබ්ද නගා අල්ලාහ්ව දික්ර් (කර, ඔබට අවශ්‍ය දැයද ඔහුගෙන් ඉල්ලා ප්‍රාර්ථනා) කරනු. (ප්‍රාර්ථනාවේදී) “අපගේ දෙවියනේ! අපට (අවශ්‍ය දැය සියල්ල) මෙලොවදීම ලබා දෙනු මැනව!” යයි ඉල්ලා සිටින්නන්ද මිනිසුන්ගෙන් ඇත. නමුත් මොවුන්ට (මෙවැන්නන්ට) පරලොවදී කිසිම භාග්‍යයක් නැත