وَمِنۡهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ
තවද “අපගේ දෙවියනේ! අපට ඔබ මෙලොවදීද, හොඳක්ම ලබා දෙනු මැනව! පරලොවදීද හොඳක්ම ලබා දෙනු මැනව! (නිරා) ගින්නේ දඬුවමෙන් අපව ඔබ ආරක්ෂා කරනු මැනව!” යයි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel