أُوْلَـٰٓئِكَ لَهُمۡ نَصِيبٞ مِّمَّا كَسَبُواْۚ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ
ඔබ (දැහැමි) ක්‍රියාවන්හි (ඵලවිපාක මෙලොවදීද, පරලොවදීද අත් කර ගැනීමේ) භාග්‍යය මොවුන්ටම ඇත. තවද අල්ලාහ් ගණනය කිරීමෙහි ඉතාමත් තීව්‍ර වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel