Surah Al-Baqara Verse 204 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمِنَ ٱلنَّاسِ مَن يُعۡجِبُكَ قَوۡلُهُۥ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيُشۡهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِي قَلۡبِهِۦ وَهُوَ أَلَدُّ ٱلۡخِصَامِ
(නබියේ! ඔබගෙන්) මෙලොව ජීවිතය ගැන (කතා කරන විට) තමන්ගේ (සූක්ෂම බුද්ධියෙන් පිරි) වදන් මගින් ඔබව පුදුමයට පත් කරවන සුළු (ඇග්නස් ඉබ්නු ෂරීක් වැනි) කෙනෙකු ඒ මිනිසුන්ගෙන් ඇත. ඔහු (ඔබ කෙරෙහි ආදරය අත් කරගෙන ඇත්තෙකු බවට දන්වා) තම සිතෙහි ඇති දැයට (දිව්රා) අල්ලාහ්ව සාක්ෂියට තබනු ඇත. (ඇත්තෙන්ම) ඔහුම (ඔබට) දරුණු සතුරෙකි