وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ
ඔහු (ඔබගෙන්) ඈත් වුවහොත් භූමියෙහි නපුර කර, (ඔබගේ) ගොවිතැනද ගමේ සතුන්වද විනාශ කර දැමීමට උත්සාහ කරන්නේය. නපුර අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel