Surah Al-Baqara Verse 206 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ
තවද “ඔබ අල්ලාහ්ට බිය වනු! (නපුර නොකරනු!)” යයි ඔහුට කියනු ලැබුවහොත් (ඔහුගේ) ආඩම්බරය ඔහුව (නපුර කර), පාපය කරන මෙන්ම (ඇද) බැඳ ගන්නේය. එබැවින් ඔහුට නිරයම සුදුසු වන්නේය. නියත වශයෙන්ම (එය) රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය