وَمِنَ ٱلنَّاسِ مَن يَشۡرِي نَفۡسَهُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِۚ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ
ආල්ලහ්ගේ (ශුද්ධ වූ) සොම්නස ලබා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කරන (ෂුහෙයිබ්, රූමි වැනි) අයද මිනිසුන්ගෙන් ඇත. අල්ලාහ් (මෙවැනි) වහලූන් කෙරෙහි ඉතාමත් දයාබරය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel