Surah Al-Baqara Verse 208 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
විශ්වාසවන්තයිනි! ඔබ (දෙගිඩියාවෙන් නොසිටිනු). ඉස්ලාමය තුළට සම්පූර්ණයෙන් ඇතුළු වනු. තවද (මෙය වළක්වන) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු, ඔබට ප්‍රකට සතුරෙකි