Surah Al-Baqara Verse 209 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِن زَلَلۡتُم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡكُمُ ٱلۡبَيِّنَٰتُ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
(මිනිසුනේ! සැකයෙන් තොර) පැහැදිලි සාධකයන් ඔබ වෙත පැමිණි පසුද, ඔබ (ඉස්ලාමයෙහි ස්ථීර නොවී) ලෙස්සා ගියහොත් (ඔබට දඬුවම් කිරීමට) නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයෙකු වශයෙන්ද, (ඔබව කුමන ආකාරයකින් හැසිරවිය යුතුද යන්න හොඳින් දැන සිටින) ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු