Surah Al-Baqara Verse 210 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraهَلۡ يَنظُرُونَ إِلَّآ أَن يَأۡتِيَهُمُ ٱللَّهُ فِي ظُلَلٖ مِّنَ ٱلۡغَمَامِ وَٱلۡمَلَـٰٓئِكَةُ وَقُضِيَ ٱلۡأَمۡرُۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
(නබියේ! මෙතරම් පැහැදිලි ආයාවන්ද ප්‍රතික්ෂේප කරන මොවුන්), අල්ලාහ්ද මලායිකාවරුන්ද (ස්වේත වර්ණ) වලාකුළුවල සෙවණෙහි ඔවුන් වෙත පැමිණ (විනාශ කර, ඔවුන්ගේ) වැඩ කටයුත්ත අවසන් කරනවා මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? (ඔවුන්ගේ) සකල කාරණාවන්ද (විනිශ්චය දිනදී) අල්ලාහ් වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලැබේ