Surah Al-Baqara Verse 211 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraسَلۡ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ كَمۡ ءَاتَيۡنَٰهُم مِّنۡ ءَايَةِۭ بَيِّنَةٖۗ وَمَن يُبَدِّلۡ نِعۡمَةَ ٱللَّهِ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
(නබියේ!) ඉස්රායීල පරම්පරා දරුවන්ගෙන් ඔබ මෙසේ විමසනු: කොපමණදෝ පැහැදිලි සාධකයන් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමු. (එසේ තිබියදී) කවුරුන් හෝ ඒවා තමන් වෙත පැමිණි පසුද, අල්ලාහ්ගේ සාධකයන් වන (එම) වරප්‍රසාදයන් වෙනස් කර දමන්නේ නම්, (ඔහුට) දඬුවම් කිරීමෙහි නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි