Surah Al-Baqara Verse 212 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraزُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَيَسۡخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْۘ وَٱلَّذِينَ ٱتَّقَوۡاْ فَوۡقَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ
ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයින්ව සමච්චල් කරන්නාහ. නමුත් (විශ්වාසවන්තයින් වන) පරිශුද්ධවන්තයින් නම්, විනිශ්චය දිනදී ඔවුන්ට වඩා (අපමණ තරම්) උසස්ව සිටිනු ඇත. තවද අල්ලාහ් කැමැත්තන්ට ගණනය නොකරම ලබා දෙන්නේය