Surah Al-Baqara Verse 215 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلۡ مَآ أَنفَقۡتُم مِّنۡ خَيۡرٖ فَلِلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ
(නබියේ! වස්තූන්ගෙන්) “කුමක් වියදම් කළ යුතුද? (කවුරුන්ට දිය යුතුද?)”යි ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “(පින් බලාපොරොත්තුවෙන්) ඔබ කුමන වස්තුවක් වියදම් කළද, (එය) දෙමව්පියන්, අසල්වැසියන්, අනාථයින්, දුප්පතුන්, මැගියන් ආදීන්ට ලබා දෙනු. තවද ඔබ (වෙන) කුමන පිනක් කළා වුවද, එය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් (දැන, එයට නියමිත ඵලවිපාක දෙනු) ඇත