Surah Al-Baqara Verse 214 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَأۡتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۖ مَّسَّتۡهُمُ ٱلۡبَأۡسَآءُ وَٱلضَّرَّآءُ وَزُلۡزِلُواْ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ مَتَىٰ نَصۡرُ ٱللَّهِۗ أَلَآ إِنَّ نَصۡرَ ٱللَّهِ قَرِيبٞ
(විශ්වාසවන්තයිනි!) ඔබට පෙර ඉකුත්ව ගිය අයට සිදු වූවාක් මෙන් (ඉතාමත් අමාරුකම් වූ) තත්වයක් ඔබට නොපැමිණම ඔබ ස්වර්ගයට ඇතුළු විය හැකිය යයි සිතා ගත්තෙහුද? දූතයාවද ඔහු සමග විශ්වාස කළ ඔවුන්වද දුක් කරදර වලින් පීඩිතව (ඔවුන් පසුතැවිලි වී තමන්ගේ දුක්ගැහැට වලින් පහ කරන්නට) ‘අල්ලාහ්ගේ පිහිට කවදා (ලැඛෙන්නේද? කවදා ලැඛෙන්නේද)?’යි විමසීමට “අල්ලාහ්ගේ පිහිට නියත වශයෙන්ම (මෙන්න) ඉතාමත් සමීපයෙහි ඇත්තේය” යයි (අපි සැනසුම් වදන්) පවසන තෙක් ඔවුන්ව හොල්ලා තබනු ලැබූහ