Surah Al-Baqara Verse 216 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraكُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
(විශ්වාසවන්තයිනි!) යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී (ඔබවද, ඔබගේ ධර්මයද ආරක්ෂා කර ගැනීම පිණිස) එය ඔබ කෙරෙහි අනිවාර්යය කර ඇත. එක් වස්තුවක් ඔබට හොඳක් වශයෙන් තිබියදී එය ඔබ පිළිකුල් කරන්නට ඉඩ ඇත. එක් වස්තුවක් ඔබට හානිදායකව තිබියදී එය ඔබ කැමති වන්නට ඉඩ ඇත. (ඒවා ඔබට හොඳක් ගෙන දෙන්නේද, නපුරක් ගෙන දෙන්නේද යන්න) අල්ලාහ් දන්නවා මිස, ඔබ දන්නේ නැත