Surah Al-Baqara Verse 218 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ يَرۡجُونَ رَحۡمَتَ ٱللَّهِۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ද, (කාෆීර්වරුන්ගේ අඩන්තේට්ටම් වලින් ‘මක්කාව’ වන) තමන්ගේ ගමෙන් පිටමං වී (හිජ්රත් කර) අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ (ජිහාද්) කරන්නන්ටම අල්ලාහ්ගේ දයාව නියත වශයෙන්ම බලාපොරොත්තු විය හැකිය. තවද අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවද සිටින්නේය