Surah Al-Baqara Verse 223 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraنِسَآؤُكُمۡ حَرۡثٞ لَّكُمۡ فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡۖ وَقَدِّمُواْ لِأَنفُسِكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُم مُّلَٰقُوهُۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
ඔබගේ භාර්යයාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබගේ කෙතට ඔබ කැමති අන්දමට ගොස්, ඔබට (අවශ්‍යය දරු සම්පතද හොඳ දැයද සොයා ගැනීමට) ඉදිරිපත් වනු. අල්ලාහ්ට බිය වනු. තවද නියත වශයෙන්ම ඔබ ඔහුව හමු වන්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! ඍජුභාවයෙන් යුත්) විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව