Surah Al-Baqara Verse 224 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَا تَجۡعَلُواْ ٱللَّهَ عُرۡضَةٗ لِّأَيۡمَٰنِكُمۡ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصۡلِحُواْ بَيۡنَ ٱلنَّاسِۚ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
ඔබ දැහැමි දැය කිරීමට හෝ පරිශුද්ධවන්තයින් බවට පත් වීමට හෝ මිනිසුන් අතරේ සාමාදානය කර තැබීමට හෝ ඔබට බාධාවක් වශයෙන් පත් විය හැකි අන්දමට (ඔබ කරන) ඔබගේ දිව්රුමට අල්ලාහ්ව ඈඳා නොගනු. අල්ලාහ් (දිව්රුමට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සිත්හි ඇති දැය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය