Surah Al-Baqara Verse 225 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلَّا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتۡ قُلُوبُكُمۡۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ
(විටින් විට කරන) ඔබගේ පුහු දිව්රුම ගැන අල්ලාහ් ඔබව වැරැද්දට හසු කරන්නේ නැත. නමුත් (කෙනෙකුට හානියක් කරන්නක් වැනි දැය ගැන හා) ඔබගේ හෘදයන් (කැමැත්තෙන්) සොයා ගන්නා දැය ගැන ඔබව හසු කරනු ඇත. පසුවද (එයින් ඈත් වුවහොත්) අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ද, අධික ලෙස ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය