Surah Al-Baqara Verse 226 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلِّلَّذِينَ يُؤۡلُونَ مِن نِّسَآئِهِمۡ تَرَبُّصُ أَرۡبَعَةِ أَشۡهُرٖۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
තමන්ගේ බිරිඳ සමග එක්කාසු නොවන්නේය යයි දිව්රූ අයට මාස හතරක ප්‍රමාද කාලයක් ඇත. එබැවින් (මේ තුළදී) ඔවුන් නැවතත් (එක්කාසු) වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා ඉතාමත් දයාබරවද සිටින්නේය