Surah Al-Baqara Verse 227 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِنۡ عَزَمُواْ ٱلطَّلَٰقَ فَإِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
නමුත් ඔවුන් (ප්‍රමාද කාලය තුළ එක්කාසු නොවී) දික්කසාද වීම ස්ථීර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ දිව්රුමට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (ඔවුන් අදහස් කරන තලාකය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් එම ප්‍රමාද කාලයෙන් පසු තලාකය ක්‍රියාත්මක වනු ඇත)