Surah Al-Baqara Verse 228 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱلۡمُطَلَّقَٰتُ يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٖۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكۡتُمۡنَ مَا خَلَقَ ٱللَّهُ فِيٓ أَرۡحَامِهِنَّ إِن كُنَّ يُؤۡمِنَّ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنۡ أَرَادُوٓاْ إِصۡلَٰحٗاۚ وَلَهُنَّ مِثۡلُ ٱلَّذِي عَلَيۡهِنَّ بِٱلۡمَعۡرُوفِۚ وَلِلرِّجَالِ عَلَيۡهِنَّ دَرَجَةٞۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
තලාක් කියනු ලැබූ කාන්තාවන්, තමන්ට (මාස) තුනක මාස් සුද්ධිය පැමිණෙන කාලය තෙක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ්වද අවසාන දිනයද ස්ථීර කර ගත් අය බවට සිටියහොත් අල්ලාහ් ඔවුන්ගේ ගර්භයන්හි ඇති (ළදරුවන්ව) උත්පාදනය කර තිබී සඟවා ගැනීම ඔවුන්ට යුතු දැයක් නොව. තවද (රජයී වන තලාකය කියනු ලැබූ) කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයින් පසුවද (එක්කාසු වී ජීවත් වීමට අදහස් කර, ප්‍රමාද කාලය තුළදී) සමාදානය කැමති වුවහොත් ඔවුන්ව (භාර්යයාවන් වශයෙන්) හරවා ගැනීමට ස්වාමිපුරුෂයින්ට අධික අයිතියක් ඇත්තන් වන්නාහ. (එබැවින් නැවතත් විවාහ නොවීම, බිරිඳ බවට පත් කර ගත හැකිය. පිරිමින්ට) නත්‍යානුකූලව කාන්තාවන් කෙරෙහි ඇති අයිතිය මෙන්ම (පිරිමින් කෙරෙහි) කාන්තාවන්ටද ඇත. එහෙත් පිරිමින්ට කාන්තාවන් කෙරෙහි එක් උසස් පදවියක් ඇත. අල්ලාහ් බලවන්තයෙකු හා තියුණු බුද්ධිමතෙකු වශයෙන් සිටින්නේය