Surah Al-Baqara Verse 230 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعۡدُ حَتَّىٰ تَنكِحَ زَوۡجًا غَيۡرَهُۥۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِۗ وَتِلۡكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوۡمٖ يَعۡلَمُونَ
(තලාක් දෙකක් පැවසූ) පසු (තුන්වැන්න වශයෙන්ද), ඇයව ඔහු තලාක් කර හැරියහොත් ඔහු නොවන (වෙනත්) ස්වාමිපුරුෂයෙකු විවාහ කර ගන්නා තුරු ඇය ඔහුට සුදුසු තැනැත්තියක් නොව. (නමුත් ඔහු නොවන වෙනත් කෙනෙකු ඇයව විවාහ කරගෙන) ඔහුද ඇයව තලාක් කීවහොත් ඉන්පසුව (ඇයද පළමු ස්වාමිපුරුෂයාද ආදී) දෙදෙනාම (එක්කාසු වී) අල්ලාහ් ඇති කරන ලද සීමාවන් ස්ථීර කර ගත හැකිය යයි සිතුවහොත් ඔවුන් දෙදෙනාම (නැවත වරක් විවාහ වී විවාහ දිවියෙහි) නැවතත් ඇතුළු වීමෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. බුද්ධිමත් ජනතාවට ඔහු මේවා මෙසේ විවරණය කරන්නේය