Surah Al-Baqara Verse 232 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَلَا تَعۡضُلُوهُنَّ أَن يَنكِحۡنَ أَزۡوَٰجَهُنَّ إِذَا تَرَٰضَوۡاْ بَيۡنَهُم بِٱلۡمَعۡرُوفِۗ ذَٰلِكَ يُوعَظُ بِهِۦ مَن كَانَ مِنكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ ذَٰلِكُمۡ أَزۡكَىٰ لَكُمۡ وَأَطۡهَرُۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
(ඔබගේ) භාර්යයාවන්ව ඔබ තලාක් කර, ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) ප්‍රමාද කාලය පූරණය කළ පසු ඔවුන් තමන්ගේ සහායකයන් සමග -ඔවුන් දෙදෙනා සිත ඇතිවම- නියමිත ආකාරයට විවාහ කර ගැනීම ඔබ නොවළක්වනු. ඔබගෙන් කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර සිටින්නේද, ඔහු මෙමගින් දේශනා කරනු ලබන්නේය. මෙය ඔබව ඉතාමත් පිරිසිදු කරන්නක් වශයෙන්ද, ඉතාමත් පරිශුද්ධ කරන්නක් වශයෙන්ද ඇත්තේය. (මෙහි ඇති පින්) අල්ලාහ් දන්නවා මිස, ඔබ නොදන්නෙහිය