Surah Al-Baqara Verse 234 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ أَرۡبَعَةَ أَشۡهُرٖ وَعَشۡرٗاۖ فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ بِٱلۡمَعۡرُوفِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
ඔබගෙන් කවුරුන් හෝ භාර්යයාවන්ව අත්හැර දමා මිය ගියහොත් ඔවුන් මාස හතරකුත් දවස් දහයක් බලාපොරොත්තුවෙන් සිටිනු. (මෙයට මරණ ඉද්දා යයි කියනු ලැබේ). එබැවින් ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) ප්‍රමාද කාලය අවසන් කළහොත් (ඔවුන්ගෙන් නැවත විවාහ වීමට කැමැත්තන්) තමන්ව නියමිත ආකාරයට (අලංකාර) කිසිවක් කර ගැනීම ගැන ඔබ කෙරෙහි වරදක් නැත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය