Surah Al-Baqara Verse 236 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلَّا جُنَاحَ عَلَيۡكُمۡ إِن طَلَّقۡتُمُ ٱلنِّسَآءَ مَا لَمۡ تَمَسُّوهُنَّ أَوۡ تَفۡرِضُواْ لَهُنَّ فَرِيضَةٗۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلۡمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلۡمُقۡتِرِ قَدَرُهُۥ مَتَٰعَۢا بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُحۡسِنِينَ
කාන්තාවන්ගේ මහර් සඳහන් නොකර හෝ (විවාහ කර) ඔවුන්ව ඔබ ළං නොවී හෝ (සිටියදී) තලාක් කීවහොත් වුවද, ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔවුන්ට යම් කිසිවක් දී ප්‍රයෝජනයක් අත් කර දෙනු. ධනවතා තම තත්වයට සරිලන ආකාරයටද, දුප්පතා තම ශක්ති පමණින්ද ගෞරවණීය අන්දමින්ද (ඔවුන්ට ලබා දී ප්‍රයෝජනයක් අත් කර දීම) හොඳ අය කෙරෙහි ඇති යුතුකමකි