Surah Al-Baqara Verse 248 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَـٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
පසුව ඔවුන්ගේ නබි ඔවුන්ට “ඔහුගේ රාජ-උරුමයට සළකුණ නම්, ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තෙන්ම මලායිකාවරුන් ඔසවමින් මංජුසාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එහි ඔබට සෑහීමට පත් විය හැකි දැයද, මූසා, හාරූන්ගේ පරම්පරාවේ දරුවන් අත්හැර දමා ගිය දැයෙන් ඉතිරිව ඇති දැයද තිඛෙනු ඇත. ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් නියත වශයෙන්ම ඔබට මෙහි එක් සාධකයක් ඇත (යන්න දකින්නෙහුය)” යයි කීවේය