Surah Al-Baqara Verse 250 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
තවද ඔවුන් ජාලුත්වද, ඔහුගේ සේනාවද (යුද පිටියේදී) විරුද්ධව සටන් කළ අවස්ථාව්දී, “අපගේ දෙවියනේ! ඔබ අප කෙරෙහි ඉවසිලිභාවය පහළ කරනු මැනව! අපගේ පාදයන් ස්ථීර කර තබනු මැනව! තවද ප්‍රතික්ෂේප කරන මෙම ජනතාව කෙරෙහි (ජයග්‍රහණය අත් කර ගැනීමට) අපට ඔබ උදව් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළහ