تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අපි ඒවා ඔබ කෙරෙහි සත්‍යය මගින්ම සමුදීරණය කරමු. තවද නියත වශයෙන්ම ඔබද (අපි විසින්) එවන ලද දූතයින්ගෙන් කෙනෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel